ආරාම පූජාව සඳහා මෙතෙක් ආධාර කළ ඔබට පින් පඬුරක්…
සුදුසු පෙදෙසක විසුම ද
පෙර කළ පින් තිබීම ද
තමා යහමග යාම ද
මේවා උතුම් මගුල් කරුණු ය
සුදුසු පෙදෙසක විසුම ද
පෙර කළ පින් තිබීම ද
තමා යහමග යාම ද
මේවා උතුම් මගුල් කරුණු ය
මෙලොව පරලොව දෙකම ජය ජයගන්න අනාථපිණ්ඩික සිටුතුමා කරපු පින.
නිසි මඟට ගෙන යන ආරාම පූජාවේ ආනිසංස