Information about sponsoring a dana

🚨 If you are sponsoring a dana, read the information below carefully to ensure your merit is completed :👇🏻

With the money you offer for the dana,
▫️A healthy meal will be prepared for the Maha Sangha,
▫️Respectfully offered to the venerable monks 🥣, and
▫️Two paid staff will prepare the hall, attend to the monks, offer the dana, and take care of other necessary arrangements

Along with these, we have listed the other meritorious deeds done for you to know and rejoice:

▫️Settling monastery rental not covered by the arama puja fund 🛕
▫️Water bills and electricity bills 💧💡
▫️Covering costs for renovation and maintenance work at the Asapuwa
▫️Providing transportation for the monks
▫️Evening Gilampasa Puja

Contributions for a Sponsored Dana often range from Rs. 15,000 to Rs. 17,500.. Your generous donation will be used for all these meritorious activities ✨

In this way, you will gain a merit like you have offered everything.

💳 Bank Details :
Account Name : Colombo Dhamma Friends Society Ltd
Account Number : 0091 6000 0373
Bank : Sampath Bank
Branch : Pita Kotte
Bank Code : 7278
Branch Code : 91
Swift Code : BSAMLKLX

📝 Please send the deposit slips to the WhatsApp: +94 77 602 2075. Please use “SD DATE YOURNAME” in the Beneficiary Remark so that we can trace the transaction easily.
(eg: SD Jan25L Saman or SD Jan25B Saman) (B = Breakfast | L = Lunch)

*Please make your donation at least 20 days before your dāna, or before the 1st day of the month in which your dāna is planned.

✨ Send a message to the number below, letting us know how you would like to offer your sponsored dana. Dana Coordinator: +94 71 596 2399

If you are unable to sponsor a dana on your own, you are welcome to join with another devotee and make a combined offering. 👥

Kindly read through the above information carefully and be informed 🙏🏽

Sponsored Dana භාරගැනීමට අදහස් කරන ඔබ මෙම දානය සම්පුර්ණ කරගැනීමට පහත සඳහන් කාරණා පිළිබඳ දැනුවත් වන්න :👇🏻

ඔබ දානය සඳහා දෙන මුදල් පරිත්‍යාගයෙන්,

▫️පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පහසුව පිණිස මෙසේ දානය සැකසීමත්,
▫️ස්වාමීන් වහන්සේලාට දන් පිළිගැන්වීම🥣 සහ
▫️උපස්ථාන කටයුතුත්

ඇතුළුව
සිදු වන සියලු පින්කම් ඔබේ දැනුවත් වීම සහ අනුමෝදන් වීම පිණිස මෙසේ සඳහන් කරමු.

▫️ආරාම පූජාවෙන් ලැබී ආවරණය නොවූ අසපුවේ ඉතිරි කුලී මුදල🛕, විදුලි සහ ජල බිල් පත් වියදම්💡💦 පියවා ගැනීම.

▫️ අසපුවේ නඩත්තු කටයුතු සඳහා වන වියදම්

▫️ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රවාහන පහසුකම් සඳහා වැය වන වියදම්

▫️සවස ගිලන්පස පූජාව

ආදී සියලු දේ ඔබ සිදුකරන රු 15,000/- – රු 17,500/- ක දායකත්වයට ඇතුළත්. ✨

මෙසේ ඔබට සියලු දේ දන් දුන්නා වගේ පිනක් රැස් කර ගන්න පුළුවන්.

ඔබට මෙම දායකත්වය තනියම බාරගන්නට අපහසු නම්,
එම දායකත්වය තවත් උපාසිකාවක් හෝ උපාසක මහත්මයෙක් සමග සම්බන්ධ වී සිදු කිරීමට බාර දිය හැකියි. 👥

✨ඉහත කරුණු පිළිබඳව ඔබ හොඳින් කියවා දැනුවත් වන්න.

✨ මෙසේ ඔබ ඔබේ Sponsored දානය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය කාරුණිකව පහත අංකය වෙත යොමු කරන්න.
Dana Coordinator : +94 71 596 2399